28.9 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිමෙන්ති අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන්නැයි ඉල්ලීමක්

සිමෙන්ති අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන්නැයි ඉල්ලීමක්

සිමෙන්ති අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන්නැයි ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගියදා වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් සිමෙන්ති කොට්ටයක මිල අඩුකරන බවට ප්‍රකාශ කළද මේ වනතෙක් එම මිලට වෙළදපළ තුළ සිමෙන්ති මිලදී ගැනීමට නොමැති බවයි එම සංගමයේ සභාපති සුසන්ත ලියනගේ පැවසුවේ.