25 C
Colombo
Tuesday, April 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයූරියා රැගත් නෞකාවක් හෙට දිවයිනට

යූරියා රැගත් නෞකාවක් හෙට දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් හෙට (10) මෙරටට ළඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

තවත් යූරියා මෙට්‍රික් ටොන් 11,250ක් රැගත් තවත් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වන බවත් ඒ අනුව යල කන්නයට අවශ්‍ය යූරියා පොහොර අවශ්‍යතාව සම්පූර්ණ වන බවත් එහි ලේකම් ගුණදාස සමරසිංහ ප්‍රකාශ කළේය.

යල කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර තොග මෙරට තුළ පවතින අතර කිසිදු හිඟයකින් තොරව යල කන්නයට අවශ්‍ය පොහොර බෙදා හැරීම සිදු කරන බවයි ලේකම්වරයා සඳහන් කළේ.