22 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය හරස්මාර්ග අනතුරු වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක්

දුම්රිය හරස්මාර්ග අනතුරු වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක්

මාරාන්තික දුම්රිය අනතුරු අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව දුම්රිය ජාලයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 400ක පමණ ඊ ගේට් පද්ධතියක් ස්ථාපිත කිරීමට නියමිත බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.