― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකැලණි ගඟේ ජල මට්ටම ඉහළට

කැලණි ගඟේ ජල මට්ටම ඉහළට

කැලණි ගගේ ජලමට්ටම වැඩිවීම හේතුවෙන් ගගට ජලය ගලා බසින ඇලමාර්ග අවහිර වී තිබෙනවා.

බියගම පොට්ටුන්න ඇල පිටාර ගැලීම නිසා පොට්ටුන්න හංදිය ජලයෙන් යටවී ඇති අතර, බියගම මල්වත්ත පාර ජලයෙන් යටවී ඇත්තේ අඹහගහ හේන අසලින්. මේ නිසාවෙන් එම අතුරු මාර්ග වල රථවාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇත.

කැලණි ගගේ ජලමට්ටම වැඩිවීම නිසා දිය නෑමේදීද ඉතා පරිස්සන් විය යුතුවේ.