26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටෙලිකොම් ගැන ආරක්ෂක කවුන්සිලයේ දී අනාවරණයක්

ටෙලිකොම් ගැන ආරක්ෂක කවුන්සිලයේ දී අනාවරණයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරනය කිරීමෙන් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගියදා ප්‍රසිද්ධ කළ වාර්තාව සකස් කිරීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක් සිදුකර නොමැති බව අනාවරණ වි තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

අද (13) පැවති ආරක්ෂක කවුන්සිලයේදී මේ බව අනාවරණය වී ඇත