31 C
Colombo
Monday, April 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසුබසාධන දීමනාව ලබන මස සිට

සුබසාධන දීමනාව ලබන මස සිට

‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ ගෙවීමට අපේක්ෂාවෙන් සිටින ප්‍රතිලාභීන්ගේ තොරතුරු සත්‍යාපනය කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

ඔහු සිය ට්විටර් ගිණුමේ සඳහන් කළේ එහි කටයුතු සියයට 95ක් අවසන් කර ඇති බවයි.

මෙම සුබසාධන දීමනාව ලබන මාසයේ සිට ප්‍රතිලාභීන් වෙත ලබාදීමට අපේක්ෂා කෙරේ.