26 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබෙහෙත් ගන්න ආ කාන්තාවට හදි කළ දොස්තර සොයයි

බෙහෙත් ගන්න ආ කාන්තාවට හදි කළ දොස්තර සොයයි

ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණි කාන්තාවක් අපයෝජනය කළ වෛද්‍යවරයකු සොයා ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබේ.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ හතළිස් දෙහැවිරිදි කාන්තාවක් වන අතර ඇය විසින් සිදු කළ පැමිණිල්ලකට අනුවයි පොලීසිය විමර්ශන අරඹා ඇත්ත්තේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ සියඹලාපේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළදී මෙම අපයෝජනය සිදු වී ඇති බවයි.