― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමැලේරියා ගැන අනතුරු ඇඟවීමක්

මැලේරියා ගැන අනතුරු ඇඟවීමක්

උතුරු සහ නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය බල ප්‍රදේශ 06කට ඇනොඵෙලෙස් ස්ටෙඵෙන්ස් මඩුරු වර්ගය බෝ වීම නිසා යළිත් මැලේරියා තර්ජනයක් මතුව ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනුවත් තොරතුරුවලට අනුව අම්පාර දිස්ත්‍රික්කය, අක්කරපත්තුව, තිරුක්කෝවිල් , ආලයඩිවෙම්බු සහ අඩ්ඩාලිචේන යන ප්‍රදේශවලට සහ යාපනය MOH ප්‍රදේශය මෙලෙස මැලේරියා තර්ජනයට ගොදුරු වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ.