24.5 C
Colombo
Tuesday, April 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ භූ කම්පනයක්

අද (15) උදෑසන පිලිපීනයේ භූමිකම්පාවක් ඇතිව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය රිච්ටර් මාපකයේ 6.3ක ප්‍රබලත්වයක් සටහන් වී ඇති බවයි.

මේ හේතුවෙන් මැනිලා අගනුවර දුම්රිය මෙහෙයුම් කිහිපයක්ද නතර කර ඇත.

කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.21) ගැඹුරින් මුහුදේ සිදු වූ මෙම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.