28 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඖෂධ මිල ගණන් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ඖෂධ මිල ගණන් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ඖෂධ මිල ගණන් සංශෝධනය කිරීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඖෂධ රැසක මිල අඩු කර ඇති බවයි.

ලබන 26 වනදා සිට නව මිල ගණන් ක්‍රියාත්මක වනු ඇති.