32 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසුඛෝපභෝගී මගී නෞකාවක් මෙරටට

සුඛෝපභෝගී මගී නෞකාවක් මෙරටට

චෙන්නායි සිට සුඛෝපභෝගී නෞකාවක් මගීන් සියයක්ද සමඟින් කන්කසන්තුරේ වරායට පැමිණ තිබේ.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු දූත පිරිසක් විසින් නෞකාව පිළිගන්නා ලදී.

චෙන්නායි වරායේ සිට හම්බන්තොට වරායට පැමිණි එම යාත්‍රාව මීට පෙර නිවේදනය කර තිබුණේ ත්‍රිකුණාමල වරායට ගොස් නැවත කන්කසන්තුරේ වරායට පැමිණෙන බවයි.