26.3 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසයිබර් අපරාධ සම්බන්ධයෙන් 75 දෙනෙක් අත්අඩංගුවට

සයිබර් අපරාධ සම්බන්ධයෙන් 75 දෙනෙක් අත්අඩංගුවට

මෙම වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ සයිබර් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමිනුයි පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළේ.

සයිබර් අපරාධ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පසුගිය මාස කිහිපය පුරාවටම පොලිසිය මහජනතාවට නිරන්තරයෙන් අනතුරු ඇඟවීම් ද නිකුත් කරනු ලැබුවා.