― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsප්‍රේම සම්බන්ධතාවයක් නිසා ඇති වූ ආරවුල දුරදිග යයි

ප්‍රේම සම්බන්ධතාවයක් නිසා ඇති වූ ආරවුල දුරදිග යයි

මුරුක්කන් පොලිස් වසමේ අච්චාන්කුලම් ගම්මානයේ දෙපිරිසක් අතර ආරවුලක් ඇති වී තිබෙනවා.

එම ආරවුල අතරතුර තුවාල ලැබූ පුද්ගලයෙකු නානාට්ටාන් රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇත.

මියගිය තැනැත්තා වයස අවුරුදු 25ක් වන අච්චන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

එම ප්‍රදේශයේ තරුණයෙකු හා තරුණියක් අතර තිබූ ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ආරවුල ඇති වී තිබෙන්නේ.

එම තරුණියගේ පියා ඇතුලු පිරිසක් විසින් එම තරුණයාට හා ඔහුගේ වැඩිමහල් සහෝදරයාට පහර දී ඇත.