― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපුද්ගලයෙකුට දිවි අහිමි කළ ඉඩම් ආරවුල

පුද්ගලයෙකුට දිවි අහිමි කළ ඉඩම් ආරවුල

වැඩිමහල් සොහොයුරාගේ ගෙලමිරිකා මරණය සිදුකළැයි සැකපිට බාල සොහොයුරා අත්අඩංගුවට ගත්බව බදුරලිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය , බෙල්ලන , මවතවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැව්රිදි  පුද්ගලයකු බව පොලිසිය කීය.

මියගොස් ඇති තැනැත්තා සහ ඔහුගේ බාල සොහොයුරා අතර කලක පටන් ඉඩම් ආරවුලක් සම්බන්දයෙන් ආරවුලක් තිබී ඇති බවත් ඒ හේතුව නිසා මෙම මරණය සිදුකර ඇති බව පොලිසිය විශ්වාස කරනවා.

බදුරලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.