29.5 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝවිලේ පූජාවට කලින් සිදු වූ අකරතැබ්බය

කෝවිලේ පූජාවට කලින් සිදු වූ අකරතැබ්බය

යාපනයේ නාගදීපයේ පිහිටි ශ්‍රී නාගපූෂණී අම්මාන් කෝවිල තුළට විශාල නාගයින් තුන්දෙනෙකු පැමිණ තිබෙනවා. ඒ එහි වාර්ෂික මංගල්‍යට පැය කීපයකට පෙර ය.

එම විශාල නාගයින් තුන්දෙනාගේ පැමිණීමත් සමග එහි සිටි බැතිමතුන් බියට පත් වී ආරක්ෂිත ස්ථාන කරා දිව ගොස් ඇත.

එමෙන්ම එහි සිටි කෝවිලේ බාරකරුවන් විවිධ ස්ත්‍රෝත්‍ර කියමින් නාගයින් පලවා හැරීමට උත්සහ කර තිබෙනවා.

නමුත් කෝවිල පුරා ගිය නාගයින් අවසානයේ දී කෝවිලෙන් පිට වී ඇත. කෝවිලට නාගයින් පැමිණීම සම්බන්ධයෙන් කෝවිලේ පූජකවරු එම නාගයින්ගේ පැමිණීම ගැන විවිධ මත පල කර තිබෙනවා.