33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධික උෂ්ණත්වය දරා ගැනිමට නොහැකිව ඉන්දියාවේ 54ක් ජීවිතක්ෂයට

අධික උෂ්ණත්වය දරා ගැනිමට නොහැකිව ඉන්දියාවේ 54ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් සෙල්සියස් අංශක 40 ඉක්ම වූ අධික උෂ්ණත්වයක් වාර්තා වේ.

ඒ හේතුවෙන් දින තුනක් තුළ එම ප්‍රාන්ත වැසියන් 54 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එමෙන්ම තවත් ප්‍රාන්ත වැසියන් 400ක් රෝහල්ගත කර තිබෙනවා.

යම් එක් රෝගී තත්ත්වයක් හේතුවෙන් ද මෙම මරණ වාර්තා වෙන්නෙ යන්න පිළිබඳ විමර්ශනයට ලක්නව් සිට උත්තර් ප්‍රදේශ වෙත කණ්ඩායම් පැමිණ තිබෙනවා. 

කෙසේවෙතත්, එම මරණ බහුතරයකට හෘදයාබාධ සහ පාචනය හේතු වී ඇති බව වාර්තා වේ.