25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹට එන විදුලි බස් රථ සේවාව

කොළඹට එන විදුලි බස් රථ සේවාව

කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ යෙදවීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

එමඟින් පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම සහ ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තු වැඩිවීමේ ගැටලුවට විදුලි බස් රථ සාර්ථක විසඳුමක් වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ලංකා ගමනාගමන මණ්ඩලය සතු මෙරට විවිධ ප්‍රදේශවල ඇති පාඩු ලබන ඩිපෝ වසා දැමීමට පියවර ගෙන ඇති බවත්  ලංකා ගමනාගමන මණ්ඩලය ව්‍යාපාරයක් ලෙස සලකා අවශ්‍ය වෙනස්කම් සිදුකළ යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියා.