28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාන් මිල අඩු කරන්න යෝජනාවක්

පාන් මිල අඩු කරන්න යෝජනාවක්

බිත්තරයක මිල රුපියල් 35ක් දක්වා අඩු කරන්නේ නම් සහ තිරිඟු පිටි මිල පහත දමන්නේ නම් පාන් ඇතුළු බේකරි නිශ්පාදනවල මිල ගණන් පහත දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්. කේ. ජයවර්ධන පැවසුවේ තාවකාලිකව නතර කර ඇති තිරිඟු පිටි ආනයනය ද යළි ආරම්භ කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.

තිරිඟු පිටි ආනයනය නතර නොකර පිටි කිලෝවක මිල රුපියල් 180ත් 170ත් අතර මිලකට අඩු කළේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 10කට වැඩි මුදලකින් අඩු කිරීමට තීරණය කර තිබූ බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.