26.7 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොතරැයි මිල ඉහළට

ලොතරැයි මිල ඉහළට

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්වල මිල ගණන් ඉහළ යන බව එම මණ්ඩලයේ නිලධාරියෙකු පැවසීය.

ඒ අනුව ජූලි මස 06 වනදා සිටි එම ලොතරැයි පත්වල මිල රුපියල් විස්සකින් ඉහළ යන බවයි වාර්තා වන්නේ.

මෙම මිල ඉහළ යාමත් සමඟ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පතක මිල රුපියල් 40ක් දක්වා වැඩි වෙනවා. මෙලෙස දෙගුණයකින් මිල ඉහළ දැමීමත් සමඟ ලොතරැයි දිනුම් ඇදීම්වලදී ලබාදෙන ත්‍යාග මුදල ද ඊට සමගාමීව ඉහළ නැංවීමට සැළසුම් කර ඇති බව සඳහන්.