26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජුලි සිට කොන්දොස්තරවරුන් නොමැතිව බස් රථ ධාවනයට

ජුලි සිට කොන්දොස්තරවරුන් නොමැතිව බස් රථ ධාවනයට

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් පරිදි රියැදුරන් රහිත බස් ප්‍රවාහන සේවාව ජූලි 01 වැනිදා සිට හඳුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.

නව යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කොන්දොස්තරවරුන්ගේ වැටුප් සහ බස් රථවල මෙහෙයුම් පිරිවැය පාලනය කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.