― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසිමෙන්ති සඳහා වන ආනයනික බද්ද ඉහළට

සිමෙන්ති සඳහා වන ආනයනික බද්ද ඉහළට

50kg සහ ඊට අඩු ඇසුරුම් වල ආනයනය කරන සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද රුපියල් 5 සිට රුපියල් 8 දක්වා ඉහළ දමා තිබෙනවා.

50kg ට වැඩි හෝ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති සඳහා වන සෙස් බද්ද ජුනි මස සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 3 සිට රුපියල් 5 දක්වාත් ඉහළ දමා ඇති බවයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.