30.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජුනි මාසයේදී සංචාරකයින් 50,000 ඉක්මවයි

ජුනි මාසයේදී සංචාරකයින් 50,000 ඉක්මවයි

ජූනි මස මුල් දින 18 තුළ සංචාරකයින් 50,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව ජුනි මාසයේ මේ දක්වා සංචාරකයින් 52,663 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ අනුව ජුනි මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම ගණන 15,406 කි.