27.8 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනවකවදය , විෂ මත්ද්‍රව්‍ය ගැන පොලිසියට දැනුම්දීමට කෙටි දුරකථන අංකයක්

නවකවදය , විෂ මත්ද්‍රව්‍ය ගැන පොලිසියට දැනුම්දීමට කෙටි දුරකථන අංකයක්

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු ඒ සඳහා ස්ථාපනය කර ඇති 1997 දුරකථන අංකය ඔස්සේ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විෂ මත්ද්‍රව්‍ය

සංවිධානාත්මක අපරාධ

මහා පරිමාණ පාරිසරික හානි

උසස් අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මකවන නවක වද සිද්ධීන්

පිළිබඳ තොරතුරු දැනුම්දිය හැකි බවයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නෙ.