23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

නාමල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

නාමල් රාජපක්ෂට එරෙහි නඩුවක් නීතිපති උපදෙස් අනුව ඔක්තෝබර් මස 11 වැනිදා දක්වා කල්දමා තිබේ.

මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවනු ලැබුවා.

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 70ක් අවභාවිත කළ බවටයි නාමල් රාජපක්ෂට චෝදනා එල්ලවී ඇත්තේ. මෙම නඩුවට වසර 7ක් ගතවී ඇති බැවින් ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස සිදුකළ ඉල්ලීමට මෙහිදී අවසර ලැබුණා.