22.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුදු හක් බෙල්ලන් 3600ක් අත්අඩංගුවට

මුහුදු හක් බෙල්ලන් 3600ක් අත්අඩංගුවට

මුහුදු හක් බෙල්ලන් 3600ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.

කල්පිටිය අල්මනාර් ප්‍රදේශයේ නිවසක අනවසරයෙන් ගබඩා කර තිබියදී මෙම මුහුදු හක් බෙල්ලන් තොගය සොයාගෙන තිබේ.

විවිධ ප්‍රමාණයේ මුහුදු හක් බෙල්ලන් තොග ගෝණි 40ක අසුරා තිබී ඇති අතර
කල්පිටිය පොලිස් විශේෂ කාර්‍යාංශයට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කොට ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26,28 වන කල්පිටියේ පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.