28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලි සබ්රි චීනයේ නිල සංචාරයක

අලි සබ්රි චීනයේ නිල සංචාරයක

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

චීන විදේශ කටයුතු අමාත්‍ය කින් ගැන්ග්ගේ ආරාධනයකට අනුවයි අමාත්‍යවරයා මෙම සංචාරය සිදුකිරීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව ලබන 24 වැනිදා සිට 30 වැනිදා දක්වා විදේශ කටයුතු අමාත්‍යවරයා සිය චීන නිල සංචාරයේ නිරත වීමට නියමිතය.