අනිද්දා (24) දිනයේදී කොළඹ ආශ්රිත ප්රදේශවලට ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
පෙරවරු 8 සිට පැය 16ක කාලයක් මෙම ජල කප්පාදුව ක්රියාත්මක බවයි වාර්තා වන්නේ.
ඒ අනුව කොලඹ 11, 12, 13, 14 සහ 15 යන ප්රදේශ සඳහා මෙම ජල කප්පාදුව ක්රියාත්මක බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරන්නේ.