― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහෝමාගම පිටිපන බස් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

හෝමාගම පිටිපන බස් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

හෝමාගම පිටිපන ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

විවාහ මංගල උත්සවයකට සහභාගී වී යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇතැයි සඳහන්.

ප්‍රදේශවාසීන් විසින් තුවාලකරුවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

1 2