26 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමති හරීන්ට අලුත් තනතුරක්

ඇමති හරීන්ට අලුත් තනතුරක්

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියානු කොමිශන් සභාවේ 2023 සිට 2025 දක්වා කෙලය සදහා උප සභාවතිවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය ප්‍රකාශ කර සිටියේ, වර්මානයේ පවතින ආර්ථික අභියෝගවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කරන ආකාරය සහ එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවයි.

වැඩිදුරටත් ඇය සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණවලට ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාදීමට කටයුතු කරන බවයි.