28.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂවරයා හමුවෙයි

ජනපති යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂවරයා හමුවෙයි

ප්‍රංශ නිල සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසූලේ (Audrey Azoulay) හමුව තිබේ.

පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ මූලස්ථානයේදී මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.