30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට නව සභාපතිවරයෙක්

සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට නව සභාපතිවරයෙක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බරණ ජයවර්ධන මහතා පත්ව තිබේ. 

ඒ, කැලණිය විශ්වවිද්‍යාලයේ ඊයේ පැවැති නිළවරණයේදී ය.

එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව ලේකම්වරයා ලෙස පත්ව ඇත්තේ, ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා ය.

එම සම්මේලනයේ නව භාණ්ඩාගාරික ලෙස  ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා පත්ව තිබේ. 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව මාධ්‍ය ප්‍රකාශවරයා වන්නේ, එහි හිටපු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා ය.