25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews30 වැනිදා ගැන විශේෂ දැනුම්දීමක්

30 වැනිදා ගැන විශේෂ දැනුම්දීමක්

ලබන 30 වැනිදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එළැඹෙන සිකුරාදා (30) දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඊයේ (25) ඊයේ සඳහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට ලබන 30 වනදා බැංකු නිවාඩු දිනයක් බවට පත්කළ බවයි.