28.9 C
Colombo
Monday, December 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොර වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පොහොර වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා නිකුත් කර ඇති වවුචර්පත්වල වලංගු කාලය වසර අවසානය දක්වා දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මේ වසරේ දෙසැම්බර් මාසය තෙක් ගොවීන්ට පොහොර මිලදී ගැනීමේ හැකියාව පවතී.