32 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකාව - තායිලන්තය නිදහස් වෙළෙඳ ගිවිසුමකට

ශ්‍රී ලංකාව – තායිලන්තය නිදහස් වෙළෙඳ ගිවිසුමකට

යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ පස්වැනි වටයේ සාකච්ඡා අද (26) පෙරවරුවේ කොළඹදී ආරම්භ විය.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ආසියානු රටවල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් නැගී එන ආර්ථිකයන් සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්මට සමගාමීව එම සාකච්ඡා පැවැත්වෙන බවයි.