28 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ සිටින යාචකයින් සම්බන්ධයෙන් ගත් තීරණය

ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ සිටින යාචකයින් සම්බන්ධයෙන් ගත් තීරණය

ගාලු මුවදොරපිටිය ප්‍රදේශයේ ජනතාවට හිරිහැර වන ලෙස කටයුතු කරන යාචකයින් සම්බන්ධයෙන් වරාය අමාත්‍යාංශය විසින් තීරණයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට යාචකයින් 150ක් පමණ සිටින බවට වාර්තා වන අතර එම යාචකයින් හම්බන්තොට රිදියගම පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ස්ථාන ගත කිරීමට තීරණය කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,