― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කැඳවයි

ජනපති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කැඳවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබෙනවා.

මෙම විශේෂ රැස්වීම හෙට (28) පස්වරු 5.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන බවයි වාර්තා වුණේ.