― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක්

කැබිනට් මණ්ඩල එකඟතාවය හිමිවීමෙන් පසු ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර අයවැය කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම එකඟතාවයකට එළැඹීමට නියමිතයි.

ඒ අනුව එම එකඟතාවය යටතේ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 මුදලක් හිමිවනු ඇති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පසුගිය මාර්තු මාසයේ දී මෙරටට ලබාදීමට එකඟ වූ ඩොලර් 2.9ක විස්තීර්ණ ණය පහසුකමෙන් අනතුරුව හිමිවන විශාලතම මුල්‍ය සහාය මෙය වනවා.