28.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලබන සෙනසුරාදා පාර්ලිමේන්තුව කැඳවයි

ලබන සෙනසුරාදා පාර්ලිමේන්තුව කැඳවයි

ජූලි 01 වන සෙනසුරාදා 9.30ට පාර්ලිමේන්තුව කැඳවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලිමකට අනුව පාර්ලිමේන්තුව කැඳවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.