― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsIMF ඇපදීම කළ හැක්කේ ඉන්දියාවට පමණයි

IMF ඇපදීම කළ හැක්කේ ඉන්දියාවට පමණයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇපදීම කළ හැක්කේ ඉන්දියාවේ සහය ඇතිව පමණක් බව මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඉන්දියාවේ මාධ්‍ය කණ්ඩායමක් සමඟ පැවති සංවාදයකදීය.

ඉන්දියාව පසුගිය වසරේ අර්බුදකාරී අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4ක් ලබාදෙමින් සහයෝගය ලබාදුන්නා. ඉන්දියාව එම සහයෝගය ලබා නොදුන්නේ නම් ශ්‍රී ලංකාව ඉතා අසීරු තත්ත්වයකට යාමට ඉඩ තිබුණා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඇපදීම කළ හැක්කේ ඉන්දියාවට පමණයි.