― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportසුපිරි 6 දෙනාගේ වටය අදින් ඇරඹේ

සුපිරි 6 දෙනාගේ වටය අදින් ඇරඹේ

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 වටයේ තරග ආරම්භ කරමින් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ඕමානය අතර තරගය අද (29) පැවැත්වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට බුලවායෝ හි දී එම තරගය ආරම්භ වීමට නියමිත වේ.

සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය හෙට (30) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වේ.