ඉස්ලාම් බැතිමතුන් මහත් බැතියෙන් සමරනු ලබන හජ් උත්සවය අදයි.
හජ් උත්සවයේ ප්රධාන අරමුණ වන්නේ ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීමයි.
නබි තුමන්, තමන්ගේ පුත්රයා වන ඉස්මයිල් නබිතුමන්ව අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කිරීම සංකේතවත් කරන හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙන්නේ සෞදි අරාබියේ මක්කම නුවර පැවැත්වෙන වාර්ෂික හජ් වන්දනාවයි.