විදුලි බිල ඉහළ දැමීමෙන් පසු එකදු විදුලි ඒකකයක් හෝ නොමැති නිවාස සංඛ්‍යාව 450,000 දක්වා ඉහළ ගොස් තිබේ.
විදුලි පාරිභෝගික සංගමයේ සභාපති සංජීව ධම්මික පැවසුවේ පසුගිය වසරේ විදුලි ඒකකයක් හෝ භාවිත නොකළ පවුල් සංඛ්‍යාව ලක්ෂ 3ක් වූ අතර මේ වනවිට එය හාරලක්ෂ පනස්දහස දක්වා ඉහළ ගොස් ඇති බවයි.