25.6 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ධාවනය අනාරක්ෂිත තත්ත්වයකට පත්වෙලා

දුම්රිය ධාවනය අනාරක්ෂිත තත්ත්වයකට පත්වෙලා

ඇතැම් පිරිස් දුම්රිය මාර්ගවල උපාංග ගැලවීම හේතුවෙන් දුම්රිය ධාවනය අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මේ සඳහා පෙළැඹී ඇති බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි වී.එස්. පොල්වත්තගේ කියා සිටියේ.

පසුගිය දිනවල සිදුවූ දුම්රිය පීලි පැනීම් කිහිපයකටම හේතුව දුම්රිය මාර්ගයේ උපාංග ගැලවීම බවටයි අනාවරණය වී ඇත්තේ.