31.1 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදැඩි උෂ්ණත්වයෙන් මෙක්සිකෝවේ 100ක් ජීවිතක්ෂයට

දැඩි උෂ්ණත්වයෙන් මෙක්සිකෝවේ 100ක් ජීවිතක්ෂයට

අධික උෂ්ණත්වය හේතුවෙන් මෙක්සිකෝවේ 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධික උෂ්ණ්ත්වය නිසා විජලනය හේතුවෙන්ද මරණ බොහෝමයක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගතවූ සතියේ එරට බොහෝ ප්‍රදේශවලට සෙල්සියස් අංශක 50 ඉක්මවූ උෂ්ණත්වයක් වාර්තා වී ඇති අතර තාප ආඝාතය හේතුවෙන් මොළය, හදවත, වකුගඩු සහ මාංශපේෂීවලට සිදුවූ හානි හේතුවෙන් බොහෝ පිරිසක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.