ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ආරම්භ වීම ප්‍රමාද වනු ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ජනාධිපති කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
ඉන්දියාව ඒ සඳහා තෝරාගෙන ඇති තිබූ වරාය වෙනස් කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
දැනට ඒ සඳහා ඉන්දියාව ඒ සඳහා තෝරාගෙන ඇති නාගපට්නම් වරායේ පහසුකම් වැඩිකිරීමට තවත් දින කිහිපයක් ඉල්ලා ඇතැයිද අමාත්‍යවරයා පැවසුවේ ය.