ඊයේ පැවති ශ්රී ලංකා – නෙදර්ලන්ත තරගය අතරතුර ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්රීඩක ළහිරු කුමාර ව නැවත ශ්රී ලංකාවට එවීමට තීරණය කර තිබේ.
ඒ අනූව ඔහුට ලෝක කුසලාන අවසන් තරගාවලිය ට සුදුසුකම් ලැබීමේ සුපර් සික්ස් වටයේ තරග අහිමිවෙයි.
ඔහු වෙනුවට සහන් ආරච්චිගේ කණ්ඩායම ට එක්කර තිබේ.