29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsට්විටර් පණිවුඩය සංඛ්‍යාව සීමාකෙරේ

ට්විටර් පණිවුඩය සංඛ්‍යාව සීමාකෙරේ

ට්විටර් සමාගමෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ට්විටර් සමාජ ජාලයේ පුද්ගලයෙකුට කියවිය හැකි දෛනික ට්විටර් පණිවුඩ සංඛ්‍යාව සීමාකර කිරිම පිළිබඳවයි.

ඒ දත්ත වංචා වැළැක්වීමේ අරමුණින් තාවකාලික හදිසි පියවරක් ලෙස බව එහි හිමිකරු ඊලොන් මස්ක් සඳහන් කළේ ය.

සත්‍යාපනය කරන ලද මාසිකව ඩොලර් 08ක මුදලක් වැය වන ගිණුම් සඳහා දිනකට පණිවුඩ 8,000ක් කියවීමට අවස්ථාව හිමි වන අතර සත්‍යාපනය නොකළ හෝ නොමිලේ ක්‍රියාත්මක ගිණුම් සඳහා දෛනිකව කියවිය හැක්කේ පණිවුඩ 800ක් පමණයි.

කෙසේවෙතත්, නව සත්‍යාපනය නොකළ ගිණුමක් සඳහා දිනකට කියවිය හැකි පණිවුඩ සංඛ්‍යාව 400කට සීමාකර තිබෙනවා.