28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

එක්දින ලෝක කුසලානයට සුදුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 06 වටයේ අද (02) පැවති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, මෙම තරගාවලියට සත්කාරකත්වය ලබාදෙන සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 09කින් පරාජය කරමින්.

ප්‍රතිවාදී සිම්බාබ්වේ පිළෙන් හිමි වූ ලකුණු 166ක ඉලක්කය පන්දුවාර 33යි පන්දු 01ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තිබිය දී පසුකර යමින් ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තා.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නැංගුරම වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 101ක්.

අද ලැබූ මෙම ජයත් සමඟ ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුකම් ලබාගත්තා.