28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිංහ පැටව් 2023 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

සිංහ පැටව් 2023 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6දෙනාගේ වටයේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ අද (02) පැවැති තරගය කඩුලු 9ක විශිෂ්ට ජයක් ලබාගැනීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය.