27 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'පරිප්පුවා' STF අත්අඩංගුවට

‘පරිප්පුවා’ STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මානවඩුගේ අසංක මධුරංග හෙවත් ‘පරිප්පුවා’ කෝන්කඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ති‌බේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුවකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.